Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 10, 2008

වවුනියාවේ දී කොටියෙක් බෝම්බයක් අටවද්දී අතේ පත්තු වී මරුට

මහින්ද කුලතුංග
වවුනියාව, පන්දාරිකුලම් ප‍්‍රදේශයේ පෞද්ගලික පන්තියක් අසල විශාල බෝම්බයක් සකස් කරමින් සිටි බවට සැක කරන අයකු බෝම්බය පිපිරීමෙන් පෙරේදා (08) රාතී‍්‍ර මියගොස් තිබේ.
මිය ගිය පුද්ගලයා එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදියකු බවට සැක කරයි. මෙම පුද්ගලයා මුලතිව් ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වවුනියාව පශු සම්පත් කාර්යාලයකට අනුබද්ධ තාවකාලික රියැදුරකු ලෙස සේවය කර ඇතැයි පොලීසිය කියයි.
වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments: