Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, November 14, 2008

වසර 20කට පසු ඒ-32 ගොඩබිම් මාර්ගය කොටින්ට අහිමි වෙයි


විජයානි එදිරිසිංහ
මන්නාරම සිට යාපනය දක්වා වූ කිලෝමීටර් 80ක් දුර ඒ 32 ගොඩබිම් මාර්ගය වසර 20කට පසු තව දින කිහිපයක් ඇතුළත විවෘත කිරීමට රජය කටයුතු යොදා තිබේ.
මෙම මාර්ගයේ කිලෝ මීටර් 77ක දුර ප‍්‍රමාණයක් ආරක්ෂක හමුදා මඟින් අත්පත් කරනෙ ඇත. තවත් ඉතිරිව තිබෙන්නේ පුනරින් ප‍්‍රදේශයට සම්බන්ධ කොටස පමණි.
එම ප‍්‍රදේශයද තව දින දෙක තුනකදී අත්පත් කරගෙන අවසන් වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
එම මාර්ගය මීට වසර විස්සකට පෙර කොටි ත‍්‍රස්තවාදීන් විසින් අත්පත් කරගෙන වසා දැමිණි.

No comments: