
අමෙරිකානු ඩොලර් මිලියන 250ක වියදමින් බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඉදිකෙරෙන නිවාස හා කාර්යාල සංකීර්ණයට අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අතින් ඊයේ (23) මුල්ගල් තැබිණි. මහල් 70ක නිවාස සංකීර්ණයකින් හා මහල් 40ක කාර්යාල සංකීර්ණයකින් යුක්තව ඉදිකෙරෙන මෙම ගොඩනැඟිල්ල ශ‍්‍රී ලංකාවේ ඉදිකෙරෙන උසම ගොඩනැඟිල්ල ද වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය සමඟ එක්ව ඉන්දියාවේ සුචීර් ආයතනය මෙය ඉදි කරයි
No comments:
Post a Comment