
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය සහ පදවි ප‍්‍රාප්තිය නිමිතිකරගෙන ආශිර්වාද පහන් පූජාවක් ඊයේ (18) ලේක්හවුස් මන්දිරය ඉදිරිපිටදී පැවැත්විණි. ලේක්හවුස් සේවක සේවිකාවෝ සංවිධානය කළ මේ පූජාවට ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ සේවක සේවිකාවෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. ඡායාරූපය - චමින්ද හිත්තැටිය
No comments:
Post a Comment