Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, November 14, 2008

සෙබලු 6000ක් යළි එක්වෙයි

විජයානි එදිරිසිංහ
යුද හමුදාව හැරගිය සොල්දාදුවන් 6173 ක් යළි යුද හමුදාවට එක්වී ඇති අතර තවත් පන් දහසක් අලුතින් බඳවාගෙන ඇත.
මේ අතර යුද හමුදාවට අලුතෙන් කෙඩෙට් නිලධාරින් බඳවා ගැනීම සඳහා අයදුම්පත් බාරගැනීම ආරම්භ කර ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක උදය නානායක්කාර පවසයි.
අලුතෙන් තරුණයන් බඳවා ගැනීම දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකදී සිදුකෙරේ. සේවය හැරගිය සොල්දාදුවන්ට යළි හමුදාවට එක්වීමේ දිනය දෙසැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝකර ඇත.
සේවය හැර ගිය සොල්දාදුවන් විශාල පිරිසක් යුද හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් 1400 ක පිරිසක් යුද්ධාධිකරණය වෙත ඉදිරිපත් කර දඬුවම් ලබාදී ඇත.

No comments: