Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 5, 2008

මට්ටාවිආරු බලය හමුදා අතේ

චන්ද්‍රිකා පෙරේරා, වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න
මුලතිව් මට්ටාවිආරු ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට යුද හමුදාව පෙරේදා (03) සවස සමත් විය.
කිලිනොච්චි පල්ලෙයිකුලම් ප‍්‍රදේශයේ පිහිටා තිබූ කොටින්ගේ ශක්තිමත් ස්ථානයක් හා මුලතිව් ආන්දන්කුලම් සහ මට්ටාවිආරු ප‍්‍රදේශවල පිහිටුවා තිබූ කොටි බංකර් පෙළක් ද එදින යුද හමුදා භට පිරිස් විසින් විනාශ කර ඇති බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
මෙම ප‍්‍රදේශවල එදින දෙපිරිස අතර දරුණු ගැටුම් හටගෙන තිබිණි.
එම ප‍්‍රදේශවල හා වවුනියාව නිත්‍යනගර් හි එදින ගැටුම්වලින් පසු කළ සෝදිසිවලදී ටී 56 ගිනි අවි, එම උණ්ඩ 629 ක්, එන් 16 වර්ගයේ ජීව උණ්ඩ, ඩෙටනේටර් ඇතුළු යුද උපකරණ සහ යතුරු පැදියක් ද යුද හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

No comments: