Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 10, 2008

උපහාර පූජ්‍ය පක්ෂයට ගෞරවයෙන් පිදූ වගයි!


ශ‍්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ සේවා නීතිගත සංස්ථාව සහ මොබිටෙල් සමාගම එක්ව හඳුන්වා දෙනු ලැබු උපහාර දුරකථන පැකේජය ඊයේ (09) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සර්ව ආගමික නායකයන්ට පිරිනැමිණි. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාතලේ අමරවංශ නා හිමිට උපහාර පැකේජය පිරිනැමූ අයුරු. වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමූපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන සහ ආගමික කටයුතු ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය - රංජිත් ජයවීර

No comments: