Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 11, 2008

හමුදාවෝ කිරංචි අල්ලා ගෙන පුනරීන් දෙසට ගමන් අරඹති

චන්ද්‍රිකා පෙරේරා සහ විජයානි එදිරිසිංහ
කිලිනොච්චියේ ‘කිරංචි’ ගම්මානයේ බලය පළමුවැනි කාර්ය සාධක බළකාය පෙරේදා (09) සවස අත්පත්කැර ගත්තේ ය.
බටහිර වෙරළ තීරයේ නච්චිකුඩාවලට ඉහළින් ඒ 32 මාර්ගයට බටහිර දෙසින් පිහිටි මෙම ගම්මානය අත්පත්කරගත් භට පිරිස් මේ වන විට පුනරීන් දෙසට ගමන්කරමින් සිටින බව යුදහමුදාව පවසයි.
මීළඟ ඉලක්කය ඩෙවල් පොයින්ට් හරහා වල්ලියපාඩු ගම්මානය වෙත ගමන් කිරීම වන අතර ඊළඟට පිහිටා ඇත්තේ ත‍්‍රස්තවාදීන්ට යුදමය අතින් ඉතා වැදගත්කමක් උසුලන පුනරීන් ප‍්‍රදේශය අත්පත් කර ගැනීම බව යුද හමුදාව සඳහන් කරයි.
කිරංචි ගම්මානයට උතුරෙන් ද හමුදා භට පිරිස් ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරියට ගමන් කරමින් සිටිති.

No comments: