Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 17, 2008

උපායශීලීව පුනරීන් හැර ගියා නම් කිලිනොච්චි-මුලතිව් අතහැර ප‍්‍රභාට මුහුදට පනින්න වේවි - ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

උපායශීලී ලෙස පසුබැසීම දිගටම කරගෙන යන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොටි නායක ප‍්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටී.
පරන්තන් අලිමංකඩ, කිලිනොච්චිය සහ මුලතිව්වලින් උපායශීලීව පසු බැස මුහුදට පනින්නැයිද ප‍්‍රකාශ කරන ආරක්ෂක ලේකම්වරයා එය සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාවට කරන ලොකුම සේවය බවද කියයි.
පුනරීන්වලින් උපායශීලී ලෙස පසු බැස්සේ යැයි ප‍්‍රභාකරන් දෙමළ ජාතික සන්ධානයට ප‍්‍රකාශ කළ බව සතිඅන්ත පුවත්පතක පළවී තිබුණි.
ඒ සම්බන්ධයෙන් “දිනමිණ” කළ විමසීමකදී ආරක්ෂක ලේකම්වරයා ඉහත ප‍්‍රකාශය කළේය.
උපක‍්‍රමික හෙවත් උපායශීලී ලෙස ප‍්‍රභාකරන් පසුබසින බවට ප‍්‍රකාශ කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවන බවද රාජපක්ෂ මහතා කියයි.

No comments: