Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, November 17, 2008

පාපන්දු ප‍්‍රධානීන් තිදෙනකුට ලබන වසරේ ඡන්ද බලය අහිමි වෙයි

ප‍්‍රින්ස් ගුණසේකර
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය් ප‍්‍රදාන නිලධාරීන් තිදෙනෙකුට ලබන වසරේ විධායක කමිටු සාමාජිකත්වය ලබානොදීමට හා ඡන්ද බලය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව තීරණය කළේය.
හිටපු සභාපතිවරුන්වන ගාමිණී රන්දෙනිය හා තිළිණ පණ්ඩිතරත්න යන මහත්වරුන්ගේද ලේකම් හෆීස් මරික්කාර් මහතාගේද ඡන්ද බලය ඒඅනුව ඉදිරි වසරේදී අහිමිවනු ඇත. මේ වසරේ පැවැති පාපන්දු තරගාවලි සඳහා කණ්ඩායම් සහභාගී නොකිරීම මත අකී‍්‍රය පාපන්දු ලීගයන් ලෙස නම්කිරීම හේතුවෙන් එම තිදෙනාගේ පාපන්දු ලීගවලටද ඡණ්ද බලය අහිමි කිරීමට තීරණය විය. තිළිණ පණ්ඩිතරත්න මහතා ගාල්ල පාපන්දු ලීගයේද ගාමිණී රන්දෙනිය මහතා පොළොන්නරුව පාපන්දු ලීගයේද , හෆීස් මරික්කාර මහතා මහනුවර පාපන්දු ලීගයේද සභාපතිවරුන් වෙති.

No comments: