Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, November 19, 2008

කොටි සන්නද්ධ නායක ස්වර්ණම්ට තුවාල

භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස් පුනරින් සිට
මාන්කුලම් ප‍්‍රදේශයේදී හමුදාව එල්ල කළ ප‍්‍රහාරයකින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සන්නද්ධ නායකයෙකු වන ස්වර්ණම් නමැත්තා තුවාල ලබා ඇතැයි යුද භූමියේ භට පිරිස් තහවුරු කර තිබේ.
මෙහිදී ඇතිවූ ගැටුම් වලදී කොටි සාමාජිකයන් 50 දෙනකු මිය ගොස් ඇත. මෙහි තිබී යතුරු පැදි හා පාපැදි රැසක්, එම්. පී. ජී. අවි එකක්, බෝම්බ විදින 01 ක්, ටී 56 ගිනි අවි 05 ක්, ආර්. පී. ජී. එකක් ඇතුළු කොටි ඇඳුම් කට්ටල සොයා ගෙන ඇතැයි ද හමුදා ආරංචි මාර්ග පවසයි.
කොටි ත‍්‍රස්තවාදින් සිය කඳවුරු පවත්වාගෙන ගිය රජයේ ගොඩනැගිලි හා පොදු ස්ථාන රැසක්ද හමුදාව අත්පත් කර ගැනීමට සමත් වී තිබේ.

No comments: