
ඉස්ලාම් බැතිමතුන්ගේ ප‍්‍රධාන ආගමික උත්සවය වන රාමසාන් උලෙළ ඊයේ (01) උත්සවශ‍්‍රීයෙන් සැමරිණි. කොළඹ ගාලුමුවදොර පිටියේ හා කල්මුණේදී ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාස සමය අවසන් කරමින් සිය ආගමික වතාවත්වල නියැළී සිටි අයුරු.ඡායාරූප - රංජිත් ජයවීර සහ එම්. එම්. ජෙස්මින්
No comments:
Post a Comment