Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 10, 2008

කොටි කඳවුරු 2 කට ප‍්‍රහාර

චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයේ පිහිටුවා තිබුණු කොටි සන්නද්ධ කඳවුරු දෙකකට ගුවන් හමුදාව ඊයේ (09) උදෑසන ප‍්‍රහාරක ජෙට් යානා මඟින් පහරදී විනාශ කර තිබේ.
එදින උදෑසන 7.45 ට පමණ මෙම පහරදීම සිදුකර ඇති අතර මෙම කඳවුරුවලට අවි හා පිරිස් රැස්කර ආරක්ෂක හමුදා වෙත දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට ත‍්‍රස්තවාදීන් සූදානම්ව සිටි බව බුද්ධි අංශ මගින් තොරතුරු හෙළි කර තිබිණි.
මේ අනුව නිවැරැදි ඉලක්ක වලට ප‍්‍රහාර එල්ල කළ බවත් ඒවා ඉතා සාර්ථක බවත් තහවුරු ව ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවසීය.

No comments: