Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 15, 2008

වෛද්‍යවරයා අතුරුදන්

මහනුවර දකුණ විශේෂ
මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු වූ. එස්. සෙල්වරත්නම් මහතා ඉකුත් ඉරිදා සිට අතුරුදන්ව ඇති බව පොලිස් ආරංචි මාර්ගය සඳහන් කරයි. වෛද්‍ය සෙල්වරත්නම් උගුර, කන, නාස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි.
ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකැයි කියන මෙම විශේෂඥ වෛද්‍යවරයා අවසන් වරට ඉකුත් ඉරිදා රෝහලට ඇමතුමක් කර ඇති බවත් ඉන්පසු කිසිදු තොරතුරක් ඔහු පිළිබඳ දැනගැනීමට නොමැති බවත් තතු දත් ආරක්ෂක ආරංචි මාර්ග කියයි.

No comments: