Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, October 21, 2008

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද

නිරූෂි විමලවීර
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (21) දා සවස සිරිකොතේදී පැවැත්වේ.
විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී දේශපාලන වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂිත බව එජාප මාධ්‍ය ප‍්‍රකාශක ගාල්ල දිසා මන්ති‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා ප‍්‍රකාශ කෙළේය.

No comments: