
අයවැය යෝජනා සැකසීම සම්බන්ධයෙන් දේශීය කර්මාන්තකරුවන්ගේ අදහස් ලබා ගැනීම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දැක්වූ අයුරු. මුදල් නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් සුමිත් අබේසිංහ යන මහත්වරුද දේශීය කර්මාන්තකරුවෝද මෙහි වෙති. ඡායාරූපය - සුදත් සිල්වා
No comments:
Post a Comment