Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 15, 2008

උතුරු මැදට ළඟදීම නව විපක්ෂ නායකවරයෙක්

නිරූෂි විමලවීර
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වූ උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයට සුදුස්සෙකු මෙම සතියේ නම් කරන බව, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් මහනුවර දිසා මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා කියයි.
පුරප්පාඩු වූ මන්තී‍්‍ර අසුන් තුන සඳහා මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින කේ. බී. තෙන්නකෝන්, රෝහණ ගමගේ සහ අනුර ගුණසේකර යන මහත්වරු නම් කෙරෙන බවත් මහලේකම්වරයා කීය.

No comments: