Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 22, 2008

බෝම්බ ප‍්‍රහාරයකින් කාත්තන්කුඩිහි 5කට තුවාල

අනුර පෙ‍්‍ර්මලාල් සහ මහින්ද අලුත්ගෙදර
මඩකළපුව, කාත්තන්කුඩි, නාවත්කාඩු කොලනි ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් පිරිසකට එල්ල වූ අත් බෝම්බ ප‍්‍රහාරයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇත.
සේවක පිරිස එම අවස්ථාවේ නිවාස පද්ධතියකට ජලය ලබාදීම සඳහා බට සවි කරමින් සිට ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කියයි.

No comments: