Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, October 13, 2008

වවුනියාවේ එජාප නායකයෙක් කොටින්ට බිලි

වවුනියාව උතුර සමූහ
වවුනියාවේ එක්සත් ජාතික පක්ෂ නායකයකු වූ මහේෂ් තවචෙල්වම් (55) මහතා පෙරේදා (11) පස්වරුවේ කොටි පිස්තෝලකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි.
මැතිවරණ කිහිපයකදීම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වන්නි දිස්ති‍්‍රක්කයට තරග කැර ඇති ඒ මහතා සිංහල දමිළ සහ මුස්ලිම් ජනතාව අතර ප‍්‍රසාදයට පත්ව සිටි පුද්ගලයෙකි.
මොහු ආරක්ෂක අංශ සමගද සමීපව කටයුතු කෙළේය. පෙරේදා (11) පස්වරු 2.30 ට පමණ තවචෙල්වම් මහතා දුම්රිය ස්ථාන පාරේ සිය නිවෙසේ සිටියදී යතුරු පැදියකින් පැමිණ දෙදෙනෙක් ඒ මහතාට වෙඩි තබා පලාගොස් තිබේ.

No comments: