
දකුණු ආසියා වරාය හා ගුවන් සේවා කී‍්‍රඩා උළෙලේ සමාප්ති උළෙලේ ජය සංකේත ප‍්‍රදානය අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේදී කී‍්‍රඩා උළෙලේ සමස්ත සූරතාව දිනා ගත් ඉන්දියා වරාය කණ්ඩායමේ නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් අතින් කුසලානය ලබාගත් අවස්ථාව. කී‍්‍රඩා ඇමැති ගාමිණී ලොකුගේ, අධිකරණ ඇමැති ඩිලාන් පෙරේරා, වරාය, ගුවන් සේවා හා වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති චමල් රාජපක්‍ෂ හා ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න යන මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය - චන්දන පෙරේරා
No comments:
Post a Comment