විජයානි එදිරිසිංහ
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඝාතනය කිරීමට කොටි ත්රස්තවාදීන් දොළොස් වතාවක් උත්සාහ කර තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිනමිණ ට පැවසීය.
ජෙනරාල් ජානක පෙරේරා කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටි කාලයේ සිට මෙරට දී ඔහු ඝාතනය කිරීමට උත්සාහ කර තිබිණි.
ජෙනරාල්වරයා විදේශගතව සිටියදී ද ඔහු ඝාතනය කිරීමට කළු කොටි ඔත්තු බලා තිබූ බව බුද්ධි අංශ මඟින් අනාවරණ කරගෙන තිබිණි.
හමුදා සේවයෙන් පසු තානාපති සේවයේ යෙදී සිටියදී කොටින්ගේ අවි ගනුදෙනු ජාලයේ තොරතුරු සොයා ගැනීමට ඔහු උත්සාහ කර තිබිණි. කොටි ආයුධ අතින් දුර්වල කළහොත් ඔවුන්ට නැඟිටීමට නොහැකි බව ජනරාල් ජානක පෙරේරා වරෙක පවසා තිබිණි.
මරාගෙන මැරෙන කොටින්ගේ ප්‍රධානම ඉලක්කයක් බවට ජෙනරාල්වරයා පත්වී තිබුණේ එම හේතු මතය.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment