
කිලිනොච්චි නගරය අත්පත් කැර ගැනීමට පාබල හමුදාවලට ඉදිරියට යා යුතුව ඇත්තේ තවත් කිලෝමීටර් තුනහමාරක දුරක් පමණි. වවුනියාව දෙසින් ඉදිරියට ගමන් ගත් පාබල හමුදා ඊයේ (02) වන විට කොකාවිල්හි පිහිටි දුම්රිය ස්ථානය සහිත ප‍්‍රදේශය අත්පත් කර ගත්තේය. මේ ආසන්නයේ පිහිටි කොටින්ගේ රූපවාහිනී සම්පේර්ෂණාගාරය කොකාවිල් දුම්රිය ස්ථානයට පැහැදිලිවම දර්ශනය වේ. එහි එක් සම්පේර්ෂණ කුළුණක් අබලන්වී ඇත්තේ හමුදා ප‍්‍රහාර හේතුවෙන් බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.
ඡායා- යුද හමුදා මාධ්‍ය ඒකකය
ඡායා- යුද හමුදා මාධ්‍ය ඒකකය
No comments:
Post a Comment