Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, October 15, 2008

මනිමේකලා අත්අඩංගුවට

පුත්තලම සමූහ වාර්තාකරු ඩබ්ලිව්. සී. බී. ප‍්‍රනාන්දු
මරාගෙන මැරෙන එල්. ටී. ඊ (කොටි) කාන්තාවක් පුත්තලම පොලිසිය කල්පිටිය මනල්කුඩාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මඩකළපුවේ කළුවන්කර්ලි පදිංචිකාරියක් වන 28 හැවිරිදි ඇය ‘මනිමේකලා’ යන නමින් එල්. ටී. ටී. ඊ සංවිධානයේ මඩකළපුව වන්නි පාර්ශ්වයේ කි‍්‍රයාකාරකම්වල යෙදී සිට පසුව මරාගෙන මැරෙන කණ්ඩායමට එක්වී ඇති බවටද පොලිසිය තොරතුරු හෙළිකර ගෙන ඇත.
2006 වසරේ කල්පිටිය මනල්තුඩාවට පැමිණ එහි පෙදරේරුවකු සමග විවාහවී, ඔහු සමග ජීවත්වී ඇති ඇය මෙහි පැමිණ ඇත්තේ ප‍්‍රභූ ඝාතනයකට විය හැකි බවටද පොලිසිය සැක කරයි.

No comments: