Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 3, 2008

ගන්ගුලි තවදුරටත් ජගත් කි‍්‍රකට් පිටියේ

ඔස්ටේ‍්‍රලියාවත් සමඟ පැවැත්වෙන ප‍්‍රථම ටෙස්ට් තරග දෙක සඳහා නම් කර ඇති සංචිතයට ඇතුළත්වීමත් සමඟ අන්තර් ජාතික කි‍්‍රකට් පිටියේ තවදුරටත් රැඳී සිටීමේ වරම් හිටපු ඉන්දීය කි‍්‍රකට් නායක සව්රව් ගන්ගුලිට හිමි වී තිබේ.
ශ‍්‍රී ලංකාවත් සමඟ පැවැති ටෙස්ට් තරග තුනේ දී ලකුණු 96ක් පමණක් රැස්කිරීම නිසා ගංගුලිගේ කි‍්‍රකට් දිවිය අභියෝගයට ලක් විය.
පළමු ටෙස්ට් තරග දෙක සඳහා සචින් තෙන්ඩුල්කාර් හා රාහුල් ඩ‍්‍රාවිඩ් ද නම් කර තිබේ.
බ‍්‍රයන් ලාරාගේ ලොව වැඩි ම ටෙස්ට් ලකුණු ලෝක වාර්තාව (11,953) බිඳ හෙලිමට සචින් තෙන්ඩුල්කාර් ට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 77ක් පමණි.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය මෙම 9 වැනිදා බැංගලෝර්හි දී ඇරැඹේ.

No comments: