Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 1, 2008

ආසියානු පාපන්දු අභියෝගතා කුසලානය උතුරු කොරියාව 3-0 කින් ශී‍්‍ර ලංකාව පරදවයි

ප‍්‍රින්ස් ගුණසේකර
ආසියානු පාපන්දු සම්මේලන අභියෝගතා කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවැති උතුරු කොරියාව හා ශී‍්‍ර ලංකාව අතර තරගයෙන් උතුරු කොරියාව ගෝල් 3-0 ක ජයක් ලැබීය.
ඉන්දියාවේ ලාල් බහදූර් කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගයේ ප‍්‍රථම භාගයේදී උතුරු කොරියාව ගෝල් 3-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. උතුරු කොරියාවට එක්වූ ගෝල් 3 න් ප‍්‍රථම ගෝලය ශ‍්‍රී ලංකා පිලේ ආරක්‍ෂක කලාපයේ කී‍්‍රඩා කළ මධුෂ්ක පීරිස් අතින් වූ වැරදීමකින් “ඕන් ගෝලයකින්” වාර්තා විය.
රටවල් 8 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශී‍්‍ර ලංකාව “බී” කාණ්ඩයෙන් තරග වදී. ශී‍්‍ර ලංකාව හා මියන්මාරය අතර තරගය හෙට පැවැත්වේ. රත්නම් කී‍්‍රඩා සමාජයේ චතුර මධුරංගගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා පාපන්දු පිල අගෝස්තු 4 වැනිදා නේපාලය සමග තරග වදී.

No comments: