ඉහත ඡායාරූපයේ පෙනී සිටිනුයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කළුකොටි බළකායේ දරුණු කොටි ත්‍රස්තවාදියෙකු වන මොහොමඩ් අන්සාර් රම්සින්ය.
ඔහු ඉකුත් දින දඹුල්ලේදී බස්රථයක බෝම්බ පිපිරවීමේ සිදුවීමටත් දිගන්පතනේදී නාවික හමුදා භටයින්ට එල්ල කළ බෝම්බ ප්රහාරයටත් හවුල් වූ අයකි.
මොහු පිළිබඳ තොරතුරක් ලද වහාම දුරකථන අංක 118, 119, 2421111 හෝ 2433333 ළඟම තිබෙන පොලීසියට දැනුම් දෙන ලෙස කොළඹ ත්‍රස්ත මර්දන ඒකකය ඉල්ලා සිටියි.
මේ ත්රස්තවාදියාට නවාතැන්දීම හෝ ප්‍රවාහන පහසුකම් ලබාදෙන අයට විරුද්ධව ඉතා තදින් කි‍්‍රයාකරන බව එම ඒකකය වැඩිදුරටත් දන්වා සිටියි.

No comments:
Post a Comment