Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 4, 2008

ගාල්ල පුරපතිකම ඉල්ලා මෙත්සිරි ද සිල්වා උපවාසයේ

ගාල්ල දිසා විශේෂ
මුලින් ඇතිකරගත් ගිවිසුමට අනුව වසර දෙකක් අවසානයේ ගාල්ල පුරපති පදවිය තමාට නොදුන් නිසා අද (04) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව ශාස්ත‍්‍රාචාර්ය මෙත්සිරි ද සිල්වා මහතා කියයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමාත් වත්මන් පුරපතිවරයාත් සමාන ඡන්ද ප‍්‍රමාණයක් ගත් නිසා වසර දෙක බැගින් දෙදෙනාට පුරපති පදවිය ලබාදීමට එකඟ වී තිබේ.
එහෙත් එම එකඟතාවට අනුව මේ වනතෙක් තමාට පුරපති ධුරය නොලැබුණ නිසා මෙසේ උපවාස කරන බවද ද සිල්වා මහතා කියයි.

No comments: