Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, August 13, 2008

චින්නකෝනමලෙයි කොටි තිප්පොළකට ගුවන් හමුදාවෙන් ප‍්‍රහාරයක්

උපාලි කරුණාරත්න
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානා මගින් ඊයේ (12) සවස 3.30 ට පමණ චින්නකෝනමලෙයි ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන්ගේ ආරක්‍ෂක ස්ථානයකට ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
වෙල්ලන්කුලමට කිලෝ මීටර නවයක් උතුරින් පිහිටා ඇති චින්නකෝනමලෙයි ප‍්‍රදේශයට එල්ල කළ මෙම ප‍්‍රහාරය සාර්ථක බවට ගුවන් නියමුවන් තහවුරු කර ඇතැයි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

No comments: