Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 8, 2008

මං කීවේ මෙහෙමයි - - පී. හැරිසන්

උතුරුමැද ලේ විලක් කරනවා’ යන හිසින් ඊයේ (06) ‘දිනමිණ’ පත‍්‍රයේ පළවූ පුවත ගැන කරුණු පැහැදිලි කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර පී. හැරිසන් මහතා එහිදී පහත සඳහන් ප‍්‍රකාශ කළ බව කියා සිටී.
“පොලිසිය හරි හැටි නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා නිසි පියවර නොගතහොත් දෙපැත්තට වෙලා දෙගොල්ල මරා ගත්තොත් මේ පළාත ලේ විලක් වේවි. ඒ නිසා පොලිස්පතිතුමාට අප කියන්නේ මේකට මැදිහත් වෙලා නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න කියලා”

No comments: