සාර්ක් සමුළුවෙන් අනතුරුව පැවැති ප්රථම ආණ්ඩු පක්ෂ මන්තී්ර කණ්ඩායම් රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (04) පැවැත්විණි. සාර්ක් සංවිධානයේ නව සභාපති වශයෙන් ජනාධිපතිවරයාට මන්තී්ර කණ්ඩායමේ සුබ පැතුම් එක්කරමින් අගමැති රත්නසිරි වික්රමනායක මහතා සමරු තිළිණයක් පිරිනැමූ අන්දම.
ඡායාරූපය – චන්දන පෙරේරා
ඡායාරූපය – චන්දන පෙරේරා
No comments:
Post a Comment