Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, August 8, 2008

සෙන්පති කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් දිවි පුදා වසර 16 යි

වීර සෙන්පති ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජනරාල් විජය විමලරත්න ඇතුළු රණවිරුවන් මවුබිම වෙනුවෙන් දිවි පුදා අදට (08) පුරාවසර 16ක් සපිරෙයි.
එම රණවිරුවන් සැමරීම සඳහා රටපුරා ගුණසමරු පින්කම් රැසක් සංවිධානය කර ඇත. මෙහි ප‍්‍රධාන වැඩසටහන උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් තිරප්පනේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේදී සිදු කැරේ. මීට සමගාමීව ඇඹිලිපිටිය, හාලිඇළ, මහනුවර ඇතුළු තවත් ප‍්‍රදේශ ගණනාවක ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිතුමා සිහිකර ගුණසමරු උත්සව රැසක් පැවැත්වේ. ඒ නිමිත්තෙන් 2-20 පිටුවල විශේෂ සැමරුම් ලිපි් අද පළවේ.

No comments: