Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, August 7, 2008

ජනිපෙ පෝස්ටර් අලවද්දී ජවිපෙන් මරණ තර්ජන

ජාතික නිදහස් පෙරමුණට සාමාජිකයින් දශලක්ෂයක් බඳවා ගැනීමේ ජාතික මෙහෙයුම යටතේ පවත්වනු ලබන කැස්බෑව නිවුන්ගම ජනහමුවට අදාළ ප‍්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි චන්දන හා නිමල්සිරි යන අයට ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරින් වන ධම්මික හා හේමන්ත නැමැත්තන් විසින් මරණ තර්ජනය කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණ කියයි.
ජානිපෙ ප‍්‍රචාරක පෝස්ටර් ඉරා දමමින් සිටි ඉහත ජවිපෙ සාමාජිකයින් දෙදෙනාගෙන් ඒ පිළිබඳව විමසිමේ දී මෙසේ මරණ තර්ජනය කොට ඇති බවත් ඒ ගැන පිළියන්දල පොලීසියට පැමිණිලි කළ බවත් තර්ජනයට ලක්වුවන් තවදුරටත් කියා සිටී

No comments: