
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පෙරේදා බීජිං ඔලිම්පික් කී‍්‍රඩා ගම්මානයට ගොස් ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මුණ ගැසුනේය. ශිරන්ති රාජපක්ෂ මහත්මියද කී‍්‍රඩා ඇමැති ගාමිණී ලොකුගේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුද මේ ගමනට එක් වූහ. කී‍්‍රඩා ගම්මානයේ නියෝජ්‍ය පුරපති චෙන් ජියාන් මහතා ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමා ඇතුළු පිරිස පිළිගත්තේය.
No comments:
Post a Comment