Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, August 14, 2008

ශ‍්‍රී ලංකා එක්දින කි‍්‍රකට් සංචිතය නම් කරයි

සංචාරක ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම සමග මේ මස 18 දා සිට පැවැත්වෙන තරග 5කින් සමන්විත ‘අයිඩියා’ එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතය කි‍්‍රකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.
මෙම කණ්ඩායමට ආරම්භක වමත් පිතිකරු මලින්ද වර්ණපුර නම් කර තිබීම කැපී පෙනෙයි. මීට අමතර ව ආබාධයක් හේතුවෙන් විවේකගන්වා සිටි වේගපන්දු යවන කී‍්‍රඩක දිල්හාර ප‍්‍රනාන්දු ද නැවැත කණ්ඩායමට කැඳවා තිබේ.
ශ‍්‍රී ලංකා සංචිතය
මහේල ජයවර්ධන (නායක), කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය, මහේල උඩවත්ත, චාමර සිල්වා, චාමර කපුගෙදර, ටී. එම්. ඩිල්ෂාන්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, දිල්හාර ප‍්‍රනාන්දු, අජන්ත මෙන්ඩිස්, තිලක් තුෂාර මිරැන්ඩෝ, නුවන් කුලසේකර, ජෙහාන් මුබාරක්,, මලින්ද වරණපුර

No comments: