ඉන්දික පොල්කොටුව
එල්.ටී.ටී සංවිධානය සමඟ සබදතා පවත්වමින් මහනුවර සිට ඔත්තු බැලූ බව කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය අවසන් වසරේ සිසුවකු ජංගම දුරකථන සිම් කාඩ්පත් 12 ක් සමග විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඉකුත් 3 වැනිදා අත් අඩංගුවට ගන්නා ලදී.
ති‍්‍රකුණාමලය ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවා ප¼ුඩලුඔය ප්‍රදේශයේ පදිංචි වෙනත් ද්‍රවිඩ ජාතිකයකු සමඟ සමීප සබඳතා පවත්වමින් මෙලෙස එල්.ටී.ටී.ඊය වෙනුවෙන් මහනුවර සිට ඔත්තු බැලූ බවට පොලීසිය සැකකරයි.
විවිධ ජංගම දුරකථන ආයතන වලට අයත් සිම් කාඩ් පත් මෙම සැකකරු සතුව තිබී ඇති අතර ඉන් කිහිපයක් යාපනයේ ද්‍රවිඩ ජාතික තරුණියකගේ බැව් අනාවරණය වේ.
මේ අතර සැකකාර සිසුවා එල්.ටී.ටී.ඊ සැකකරුවන් හට මහනුවර ප්‍රදේශයෙන් නවාතැන් පහසුකම්ද සොයා දී ඇතැයි අනාවරණය වේ.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment