Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, August 11, 2008

භූ කම්පනයෙන් අවතැන් වූ පිරිස් හමුවී...


චීනයේ තෙදින නිල සංචාරයක නිරත වූ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිචුවාන් ප‍්‍රාන්තයේ හටගත් භූ කම්පනයෙන් අවතැන් වූ පිරිස් හමුවීමට ද ගියේය. එහිදී භූ කම්පනයට ගොදුරුවී ළමා රෝහලක ප‍්‍රතිකාර ලබන දරුවකුගෙන් ජනපතිවරයා සුවදුක් විමසූ අයුරු.
ඡායාරූපය - සුදත් සිල්වා

No comments: