
බීජිං ඔලිම්පික් උළෙලේ බොක්සිං තරගාවලියේ ‘ෆලයි වේට්’ (කිලෝග‍්‍රෑම් 51) ඉසව්වට ඉදිරිපත්වූ ශ‍්‍රී ලංකාවේ අනුරුද්ධ රත්නායක සහභාගි වූ ප‍්‍රථම තරගයෙන්ම බ‍්‍රසීලයේ රොබෙනිල්සන් වේරා වෙතින් 13 - 3 කින් පරාජයට පත් විය. මෙහි දැක්වෙන්නේ අනුරුද්ධ බණ්ඩාර රත්නායක (වමේ, රතු පැහැති ඇඳුමෙන් සැරසී) සහ බ‍්‍රසීලයේ වේරා තරග වැඳුණු අන්දමයි.
ඡායාරූපය - රොයිටර්
No comments:
Post a Comment