
හිටපු ජනාධිපති අභාවප‍්‍රාප්ත ඩී. බී. විජේතුංග මහතාගේ දේහය ඊයේ (24) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමෙන් පසු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක, විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ, කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් පාර්ලිමේන්තුවේ අනුස්මරණ ශාලාව වෙත රතු පලස මතින් රැගෙන ගිය අයුරුයි මේ.
ඡායාරූපය සමන් ශ‍්‍රී වෙදගේ
No comments:
Post a Comment