Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, September 5, 2008

කොටි 28ක් මැරුම් කති

චන්ද්‍රිකා පෙරේරා
යාපනය, වවුනියාව, කිලිනොච්චිය හා වැලිඔය ප‍්‍රදේශවලදී කොටි ත‍්‍රස්තවාදීන් හා යුද හමුදාව අතර පෙරේදා (03) ඇතිවූ ගැටුම් හේතුවෙන් ත‍්‍රස්තවාදීහු 28 ක් මිය ගොස් 10 ක් තුවාල ලබා සිටිති.
එහිදී සෙබළෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ. ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් තවත් සෙබළුන් අට දෙනකුට තුවාල සිදුව තිබෙන බවත් එක් අයකු අතුරුදන්ව ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
වවුනියාව නාවක්කුලම්, පාලමොඩෙයි, පන්ඩිවිරිච්චාන්, කිලිනොච්චි වෙන්නේරිකුලම්, යාපනය මුහමලේ නගර්කෝවිල් හා වැලිඔය ආන්දන්කුලම් ප‍්‍රදේශවලදී එදින දෙපිරිස අතර ගැටුම් ඇතිවී තිබේ.

No comments: