Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 1, 2008

මම එජාපය හැර යන්නේ නෑ - ලක්ෂ්මන් සෙනෙවිරත්න

නිරූෂි විමලවීර
පක්‍ෂ ව්‍යවස්ථාවේ හා තනතුරුවල යම් වෙනසක් අනිවාර්යයෙන් ම සිදු විය යුතු බවට තමා අවධාරණය කරන්නේ පක්ෂය හැර යෑමේ අදහසින් නොවන බව, එක්සත් ජාතික පක්‍ෂයේ නියොජ්‍ය මහලේකම් බදුල්ල දිසා මන්තී‍්‍ර ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කෙළේය.
දිගින් දිගට ම සිදුවන එජාප පරාජයන් හමුවේ මුනිවත රැකීම තම අරමුණ නොවන බව පවසන ඒ මහතා පක්‍ෂයේ ප‍්‍රතිපත්ති ව්‍යවස්ථාව හා තනතුරුවල වෙනසක් සිදු කිරීමට හොඳම අවස්ථාව මෙය බව කීය.
තමා ඇතුළු මන්තී‍්‍ර කණ්ඩායම දිගින් දිගට ම කියා සිටින්නේ පක්‍ෂයේ වෙනසක් අනිවාර්යයෙන් ම කළ යුතු බව ද එයට වැරදි අර්ථ කථන ලබා දෙමින් ප‍්‍රශ්නයෙන් පැන යෑමට ඇතමුන් උත්සාහ දරන බව ද හෙතෙම සඳහන් කෙළේය.

No comments: