Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, September 8, 2008

වැලිඔයෙන් කොටි ආයුධ තොගයක්

චන්ද්‍රිකා පෙරේරා
ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා කොටි ත‍්‍රස්තවාදීන් විසින් රැගෙන විත් වැලිඔය, කෝන්කැටිය ප‍්‍රදේශයේ සඟවා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් විවිධ වර්ගයේ බෝම්බ, අධිබල පුපුරණ ද්‍රව්‍ය, ජීව උණ්ඩ, වෙනත් යුද උපකරණ , වියළි ආහාර හා බෙහෙත් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් පෙරේදා (06) සවස ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත් අඩංගුවට ගනු ලැබූ බෝම්බ, උණ්ඩ හා යුද උපකරණ අතර ක්ලේමෝ බෝම්බ 11 ක් පුද්ගල නාශක බෝම්බ 22 ක් සී.4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑමයක්, මිලි මීටර් නවය ටී 56 හා මිලි මීටර් 16 ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ 154 ක් බෝම්බ පිපිරවීමට ගන්නා වයර්, දුරස්ථ පාලක හා බැටරි චාජර් තිබූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය

No comments: