
හමුදා භට පිරිස් විසින් පසුගිය දිනවලදී මුදා ගත් ප‍්‍රදේශවල වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (25) වන්නි ප‍්‍රදේශයේ සංචාරයක නිරත විණි. එහිදී වන්නි අරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජගත් ජයසූරිය මහතා විසින් යුද හමුදාපතිවරයා පිළිගනු ලැබූ අයුරු.
ඩීඑස්සී
No comments:
Post a Comment