Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 16, 2008

අගමැති ජපන් සංචාරයක

අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා ඊයේ (15) ජපානයට ළඟාවිය. ශී‍්‍ර ලංකා රජය ජපන් පුවත්පත් සමාගමක් සමග එක්ව ටෝකියෝ නුවරදී පවත්වනු ලබන ශී‍්‍ර ලංකා සංස්කෘතික උරුම ප‍්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට සහභාගි වීම අගමැතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.
මෙම ප‍්‍රදර්ශනයේ සමාරම්භක උළෙල අද(16) පැවැත්වෙන අතර අනතුරුව ශී‍්‍ර ලංකා අගමැතිවරයා ජපන් අගමැති යසුඕ ෆුකුඩා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

No comments: