Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 10, 2008

රහසිගත කොටි කඳවුරකට ගුවනින් දැඩි ප‍්‍රහාර

වවුනියාව කනගරායන්කුලම් උතුරේ පිහිටි රහසිගත කොටි කඳවුරකට ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා මගින් ඊයේ (09) දහවල් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
දහවල් 1.00 ට පමණ මේ ප‍්‍රහාරය සිදුකර ඇත්තේ එම රහසිගත කඳවුර පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු පදනම් කරගෙන බවත්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.
ප‍්‍රහාරයෙන් එම කොටි කඳවුරටත්, එහි ත‍්‍රස්තවාදීන්ටත් ඉතාමත් බරපතළ හානි සිදුව ඇති බවත්, මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

No comments: