Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, September 9, 2008

කොටි බංකර් පෙළකට ගුවන් හමුදා ප‍්‍රහාර

චන්ද්‍රිකා පෙරේරා
කිලිනොච්චි නාච්චිකුඩා කොටි ඉදිරි ආරක්ෂක වලල්ල ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ ත‍්‍රස්තවාදීන්ගේ බංකර් පෙළකට සහ ශක්තිමත් ස්ථානවලට ඊයේ (08) පෙරවරුවේ ගුවන් හමුදාව විසින් පහර දී තිබේ.
ජෙට් ප‍්‍රහාරක යානා මගින් එදින පෙරවරු 8.45ට පමණ මෙම පහරදීම සිදුකැර ඇති අතර කොටින්ගේ බංකර් පෙළ හා ශක්තිමත් ස්ථාන මුළුමනින්ම විනාශවී ඇති බව අනාවරණය වී තිබේ.
නාච්චාකුඩා කොටි ඉදිරි ආරක්ෂක වලල්ලේ උතුරු ප‍්‍රදේශයේ පිහිටා තිබුණු මෙම බංකර් හා ශක්තිමත් ස්ථානවල ත‍්‍රස්තවාදීන් රැඳී සිට පාබල හමුදා වෙත ප‍්‍රහාර එල්ලකරන බව බුද්ධි අංශ මගින් හෙළිකර තිබිණි.

No comments: