Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, September 3, 2008

සූරියවැව ජාත්‍යන්තර පිටියේ ඉදිකිරීම් ඇරැඹේ

බන්ධුල ගුණසේකර
2011 වසරේ ලෝක කුසලාන මහා කි‍්‍රකට් තරඟය පැවැත්වීමට යෝජිත සූරියවැව නව ජාත්‍යන්තර කී‍්‍රඩාංගණය ඉදිකිරීමේ කටයුතු ඇරැඹෙයි.
සූරියවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගහජඳුර වැලිවැව ප‍්‍රදේශයේ අක්කර තුන්සියයක පමණ (300) භූමි ප‍්‍රදේශයක් මේ සඳහා වෙන් කැර ඇති අතර නව කී‍්‍රඩාංගණයට යාව සියළු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ හෝටල් සංකීර්ණයක් ද ඉදි කැරෙන බව සූරියවැව ප‍්‍රාදේශීය ලේකම් එන්.කේ.ඩී.වීරමා අබේවර්ධන මහත්මිය ‘ දිනමිණ ‘ ට පැවසුවාය.
මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියානු ජාත්‍යන්තර ආයතනයක් මූල්‍යාධාර සැපයීමට එකඟත්වය පළ කැර ඇති අතර ඒ යටතේ රුපියල් කෝටි තුන්සිය හැට පහක (කෝටි. 365) පමණ මුදලක් වැය කිරීමට නියමිත බවද ප‍්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළාය.

No comments: