Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, September 5, 2008

ශී‍්‍ර ලංකා නෙට්බෝල් පිල තරග දෙකකින් පරදියි

සිංගප්පූරුවේ ටෝයෝ පායෝ ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ රටවල් 5ක සහභාගිත්වයෙන් පැවැත්වෙන “නේෂන් කට්’ නෙට්බෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව තරග දෙකකින් පරාජයට පත්විය.
ශී‍්‍ර ලංකාව හා බොට්ස්වානා අතර තරගයෙන් ලකුණු 68 - 61 කින් ද ශී‍්‍ර ලංකාව - සැමෝවා අතර තරගයෙන් ලකුණු 58 - 75 කින් ශී‍්‍ර ලංකාව පරාජයට පත්විය.
ශී‍්‍ර ලංකා - බොට්ස්වානා අතර තරගයේදී ප‍්‍රථම, දෙවැනි හා තෙවැනි කාර්තු ලකුණු 15 - 16 , 32 - 33 හා 47 - 51 ක් විය.
ශී‍්‍ර ලංකා - සැමෝවා අතර තරගයේදී එම කාර්තු තුන 14 – 18 , 30 - 37 හා 47 - 55 ක් විය.

No comments: