Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 10, 2008

ජගත් කි‍්‍රකට් නවතම ශ්‍රේණිගත කිරීම:

අන්තර් ජාතික කි‍්‍රකට් සමුළුවේ නවතම ශ්‍රේණිගත කිරීම හමුවේ හොඳම පිතිකරු ලෙස කුමාර් සංගක්කාර ද හොඳම පන්දු යවන්නා ලෙස මුත්තයියා මුරලිදරන් ද නම් කර තිබේ.
සංගක්කාරට ලකුණු 893 ක් ද මුරලිදරන්ට ලකුණු 897 ක්ද ලැබී ඇත.
මීට අමතරව ශ‍්‍රී ලංකා නියෝජනය කරන කී‍්‍රඩකයන් අතුරින් නායක මහේල ජයවර්ධන ලකුණු 810 ක් ලබමින් හොඳම පිතිකරු ලැයිස්තුවේ 8 වැනියාට ද චමින්ද වාස් ලකුණු 709 ක් ලබමින් හොඳම පන්දුයවන්නන්ගේ ලැයිස්තුවේ 7 වැනි ස්ථානයට ද ශ්‍රේණිගත ව ඇත.
ලොව හොඳම ටෙස්ට් කණ්ඩායම ලෙස ලකුණු 138ක ලබා සිටින ඔස්ටේ‍්‍රලියාව තවදුරටත් පමුඛතාව හිමි කරගෙන සිටී.
එම ලැයිස්තුවේ ශ‍්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය 5 යි.

No comments: