Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 7, 2008

මිග් 27 කාර්මික දෝෂයකින්

චන්ද්‍රිකා පෙරේරා
මිග් 27 ප‍්‍රහාරක ගුවන් යානයක් උතුරේ කළ සාර්ථක ප‍්‍රහාරයකින් පසු ඊයේ (06) සවස නැවත ගුවන් හමුදා ධාවන පථයට ගොඩ බසින අවස්ථාවේ රෝදයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවන පථයෙන් ඉවතට පැන හානියට පත්ව ඇත.
මෙහිදී ගුවන් නියමුවාට කිසිදු හානියක් සිදුව නැති අතර සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් අරඹා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවසීය.

No comments: