Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, July 9, 2008

අජන්ත මෙන්ඩිස් දෙවැනි ලුතිනන් තනතුරට

ආසියානු කි‍්‍රකට් කිරුළ ශ‍්‍රී ලංකාවට දිනාගැනීමට පන්දු වාර 08 කදී ලකුණු 13 කට කඩුලු හයක් බිඳ හෙළන ලද ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සෙබළ අජන්ත මෙන්ඩිස්, දෙවැනි ලුතිනන් තනතුරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (08) සිට උසස් කරන ලදී.

No comments: